MV5BMzk2YzRjYmItNTA5Mi00ODczLTljYzUtOWE1ZDFkODhlZWJlXkEyXkFqcGc@._V1_QL75_UX190_CR0,0,190,281_

Scream 7 (2026) Sinhala Subtitles

HorrorMystery

IMDB:5.8

WebDL

Duration: 1h 54m

Language :-
English
Subtitle Site :-
OpenSubtitle.com

Director :-

Kevin Williamson

Stars :-

  • Starring: Neve Campbell, Courteney Cox, Isabel May, Patrick Dempsey (To be confirmed)
  • Director: Kevin Williamson
  • Genre: Horror / Mystery / Slasher
  • Release Date: February 27, 2026 (USA)

අද මම කියන්න යන්නේ Horror fansලා හැමෝම ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න epic slasher movie එකක් ගැන. Scream 7 කියන මේ film එක... මේක නිකන්ම තවත් sequel එකක් නෙවෙයි, Ghostface ගේ බියකරුම ආගමනයක්! 🔪🩸

Scream 7 කියන්නේ legendary horror franchise එකක අලුත්ම මාරාන්තික පරිච්ඡේදය. මෙවර කතාව ගෙතෙන්නේ මුල් චිත්‍රපටවල සිටම අප හඳුනන Sidney Prescott සහ ඇගේ පවුල වටායි.

Storyline:

වසර ගණනාවකට පසු Sidney Prescott තම දියණිය සමඟ සාමකාමී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළත්, අතීතයේ දරුණු රහස් නැවතත් ඇයව සොයා එයි. මෙවර Ghostface ගේ ඉලක්කය වන්නේ Sidney ගේ දියණියයි. තම පවුල බේරාගැනීම සඳහා Sidney හට නැවතත් වෙස්මුහුණු බැඳි ඝාතකයා සමඟ මාරාන්තික සටනකට අවතීර්ණ වීමට සිදු වේ. නීති වෙනස් වී ඇත, නමුත් බියකරු හඬ තවමත් එසේමය!

අන්තිමට කියන්න තියෙන්නේ... බය වෙන්න වගේම අභිරහස් විසඳන්න කැමති අයට මේක අමතක නොවන cinematic experience එකක් වෙයි. මේක බලද්දී හිතෙනවා - "වෙස්මුහුණ පිටුපස සිටින්නේ ඔබ දන්නා කෙනෙක්ද, නැතිනම් ඔබ නොදන්නා අතීතයක්ද?" 😱🎬
quality user drive Dood Play byse
480p 460MB.English
Download Now
720p 750MB.English
Download Now
1080p 1Gb.English
Download Now
Latest Moveis

DO NOT ENTER (2026)

EnglishHD★ 4.4

Scream 7 (2026)

EnglishHD★ 5.8

Comments